Presidential Secretariat
Galle Face, Colombo 1, Sri Lanka.
Grievance >>>
Petition >>>

GRIEVANCE MANAGEMENT
You can submit any complaints, suggestions, ideas and grievances directly to the president. We value your feedback.
113759
Grievances
39739
Closed
54617
InProgress
10630
Pending
 
 
Top Petitions
2,497 signatures needed to reach 2,500 goal
By : Geston Regno
End Date : 13/04/2017
This is to bring to your kind notice that the bus under the number (155) has been waiting for along time near amour street .we are workers so we need to be at time to the office and most of all school going children are in the bus so it will be trouble to them as well. So pleasr see to it. Not only this bus many of these buses are like this .please be kind enough to sought it out Thank You Best Regard From Amilton Geston Regno
2,499 signatures needed to reach 2,500 goal
By : Mohammed sulthan Ashraf
End Date : 13/04/2017
The President/ Central Government/ Authenticate Person A Disaster Declaration is major event and should be done so only in the event of a true disaster. Disasters can be defined as disk crashes, power failures, human error, and natural disasters such as floods, hurricanes, tornados,VIRAL INFECTION or earthquakes – all of which have the potential to stop the flow of data at one or more of your facilities. Due to DENGUE fever more than 10 people death during the 2 weeks and cases identified more than 800+ ,but yet tense and crises situation is going on We as a Public fear and anxiety lost beliefs due to death people May cause by depression,stress,violence as well as perhaps conflict goes against hospital and Doctors. Even more than 100 Volunteers continues working to fogging,using chemical,covering by net as well as DMO MOH has done their job but yet not come under control So please The President or Authenticate we humbly request you to declare kinniya as Disaster Zone .
2,499 signatures needed to reach 2,500 goal
By : Chandana Rupasinghe
End Date : 23/04/2017
වාහනවලට තෙල් ගහනකොට හොර කරන විදිය වාහනයකට ඉන්ධන ලබාගනිද්දි ඕනෑම රියදුරෙක් ගේ ඇස් දෙක තියෙන්නේ මීටරය මත. මොකද ඒ මීටරයෙන් වාහනයට පොම්ප කරන තෙල් ප්‍රමාාවිච්චි කරන්න අවසර දෙනවා නම් මාදිලි අනුමැතිය ගන්න ඕන.මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව.ඒ දෙපාණය සහ එහි වටිනාකම සටහන් වෙනවා. අපි ගෙවන මුදල එහි සටහන් වුණාම නියමිත තෙල් ප්‍රමාණය වාහානයට ඇතුළත් කළා කියලා හිතනවා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ.ඛ‚ජ තෙල් ක්ෂේත්‍රයේ වසර තිහකට අධික කාලයක් පළපුරුද්ද සහිත නිලධාරියෙක් —රිවිර— පුවත්පතට මේ ගැන හෙළි කරලා තිබුණා. පෙට්‍රෝලියම් එකේ ෂෙඩ් 1200 ක් විතර ලංකාවේ තියෙනවා . මේවා බොහොමයකින් ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැඛෙන්නේ නෑ. ලංකාවේ ගොඩාක් ෂෙඩ් වලින් ගෙව ප්‍රමාණයට ඉන්ධන පොම්ප කරන්නේ නෑ. මං හිතන්නේ මේකට වගකියන්න ඕන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සහ සංස්ථාවේ ප්‍රාදේශිය පරිපාලනය සහ සංස්ථාව ගත්තු සමහර වැරදි තීරණ. ලංකාවට ගේන ඕනම පොම්පයක් ඉන්ධන හලක මිනුම් ඒකකයක් ලෙස ප ර්තෙමේන්තුවේ අනුමැතිය නැතිව කිසිම පිරවුම්හලක පොම්පයකින් ඉන්ධන නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්. නමුත් ගොඩාක් පොම්ප වල කිරුම් මිනුම් සීල් එක නෑ. ඒකට හේතු තියෙනවා. එකක් තමයි 2002 ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ් වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමිලේ. ඒ නිසා එතන තරඟයක් ඇති වුනා.අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නෑ ඉන්දියන් ඔයිල් එක්ක හැප්පෙන්න. අවසානයේදී අපිත් ඉන්ධන හල් හිමියන්ට මොනවා හරි කරන්න ඕන කියලා අඩු මුදලට බාල පොම්ප ගෙන්නලා ෂෙඩ් වල හයි කළා. ඇත්තටම සෙල්ලම් බඩු වගේ ඒවා මේවා.මේ පොම්ප එකක් වත් සීල් කරලා නෑ. මොකද අර කිරුම් මිනුම් එකේ මාදිලි අනුමැතියට දාලා නෑ.තවත් එකක් කිරුම් මිනුම් එකෙන් මේවා සීල් කළත් ඒ සීල් සංස්ථාවේ නිලධාරින් අතින් ගැලවෙන්න පුළුවන්.එහෙම වුන හැම වෙලාවකම කිරුම් මිනුම් එකෙන් ෂෙඩ් වලට ඇවිත් පොම්ප සීල් කරන්නේ නෑ. මොකද එයාලගේ නිලධාරීන් ඉන්නේ ටික දෙනයි.වාහන හිඟයි.ඒත් එහෙම කියලා කිරුම් මිනුම් එකට නිදහස් වෙන්න බෑ. ඔය තෙල් පොම්ප වල කොටසක් තියෙනවා ප්‍රමාණ ශෝධන ඒකකය කියලා. ඒකට කියන්නේ —කැලිබරේට්— කරනවා කියලා.ඔය කොටසින් තමයි මිනුම් නිවැරදිව සකස් කරන්නේ.ඒක අඩු වැඩි කරන්න පුළුවන්.මේ කොටස පාවිච්චි කරලා තමයි මේ හොර වැඩේ ගොඩාක් තැන්වල වෙන්නේ. උදාහරණයක් විදිහට ඉන්ධන ලීටර් හතරහමාරක් එළියට යනකොට අර —කැලිබරේට්— එකෙන් එක් ලීටර් 5ක් විදිහට පෙන්වන්න හදන්න පුළුවන්. මේ කැලිබරේෂන් යුනිට් එක තියෙන්නේ පොම්පය ඇතුළේ.මේ කොටසයි සීල් කල යුත්තේ.මේක සීල් කරන්නේ කිරුම් මිනුම් එකයි, තෙල් සංස්ථාවය එකතු වෙලා.කිරුම් මිනුම් සීල් එක අනිවාර්යයි. ඒක නැතුව ඉන්ධන නිකුත් කරන්න බෑ.නීතිය එහෙම වුනත් මං අර කලිනං කිව්වා වගේ ගොඩාක් පොම්ප වල මේ සීල් එක නෑ. තෙල් සංස්ථාවේ ප්‍රාදේශිය කාර්යාල 9ක් තියෙනවා. මේවාට ෂෙඩ් හිමිකරුවන්ගෙන් පැමි‚ලි එනවා තෙල් වැඩියෙන් යනවා කියලා. ඉතින් අර සංස්ථා නිලධාරින් යනවා ෂෙඩ් එක චෙක් කරන්න.එහෙම ගිහිල්ලා සීල් කඩලා කැලිබරේට් යුනිට් එක එජස් කරනවා. මෙහෙම කරද්දි ඉතිං තිරය පිටිපස්සේ තව කථා ගොඩාක් සිදු වෙනවා. අවසානයේ ඉන්ධන හල් හිමියට වාසි වෙන විදිහට හැම දෙයක්ම සිදු වෙනවා. තමන් ලබාගන්න ඉන්ධන ප්‍රමාණය ගැන පාරිභෝගිකයින්ට සැකයි නම් ඒවා මනින්න වෙනම ඒකකයක් හැම පිරවුම්හලකම තිබිය යුතුයි. ඒ
2,499 signatures needed to reach 2,500 goal
By : Mohamed masees Nafeez ahamed
End Date : 27/04/2017
His excellency, Maithripala Sirisena, This is to bring to your kind notice that, Most of the road / public accidents are captured & posted in Social Medias such as Facebook, Twitter & etc., by the users of social medias creates unpleasant sensations to the victim's friend's & family as well as for the general public. More over, as a human being, we should not encourage such postings which hurts human emotions. I strongly request you to take legal actions or fine against those who post or share such images or videos in the social medias. Thank you for the consideration. Sincerely, M.M. Nafeez Ahamed
2,500 signatures needed to reach 2,500 goal
By : Suranjith roshan Kodikara
End Date : 27/04/2017
පොදු ස්ථානවල දුම්පානය තහනම් වුවත් කිසිම ආයතනයකින් දැන් පොදු ස්ථානවල දුම් පානය කරන්නන්ට විරුද්දව ක්‍රියාමාර්ගයක් නොගන්න බවක් මට පෙනේ. එමනිසා දැන් පොදු ස්ථානවල දුම් පානය කරන්නන් බහුලව ඇත. එම නිසා මෙය දුම් පානය නොකරන බහුතරයකට මහත් කරදරයක් වී ඇතැයි මට සිතේ. දුම්කොළ සමාගම්වල බල කිරීම මත දැන් පොදු ස්ථානවල දුම් පානය කරන්නන්ට විරුද්දව පියවර නොගන්නවා ද මට සැකයක් ඇත. එවන් හේතුවක් නොමැතිනම් කරුණාකර පොදු ස්ථානවල දුම් පානය කරන්නන්ට විරුද්දව නිතිය තදින් ක්‍රියාත්මක කරන්න. මිනිසුන් ලෙඩ්ඩු කර බෙහෙත් ගෙන්වන්න මුදල් වැය නොකර මිනිසුන් ලෙඩුන් නොකිරීමට කටයුතු කරන්න. පොලිසියට මෙය තනිව කර නොහැකි කරුණක් නම් දුම් නොබොන මහජනතාවගේ සහය ලබාගන්න. පොදු ස්ථානවල දුම් පානය කරන්නෙක් දුටුවහොට තම ජංගම දුරකතනයෙන් පටිගත කර එය ලගම ඇති පොලිස් ස්ථානයට ලබා දෙන්න. ඉන්පසු පොලිසියට පුළුවන් එම පුද්ගලයට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන්න. මෙය මගේ යෝජනාවකි
CONTACT